රසායනික ගණනය
By :
රු400.00
කර්තෘ: ගිහාන් ධර්මසේන
ප්රකාශනය: බයෝග්‍රැපික් © 2018 සැප්තැම්බර්, ප්‍රමාණය 7″x9″, පිටු 128, ISBN 978-955-1847-66-1
අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව – (2017 නව නිර්දේශය) – රසායනික ගණනය
2 in stock
SKU: 067BB9 Category: Chemistry Tags: Gihan Drmasena, rasayanika gananaya, උසස් පෙළ රසායන විද්‍යාව, ගිහාන් ධර්මසේන, රසායනික ගණනය
Description
උසස් පෙළ රසායන විද්‍යාව නව විෂය නිර්දේශය යටතේ, රසායනික ගණනය කිරීම් ඒකකයට අදාළ සිද්ධාන්ත කරුණු සරලව පහසුවෙන් තේරුම් යන ආකාරයෙන් මෙහි පෙළගස්වා ඇති අතර විශේෂත්වය වන්නේ විසඳන ලද ගැටලු විශාල ප්‍රමාණයක් අඩංගු කර තිබීමයි.
බොහෝ සිසුන් මෙම ඒකකයේ එන ගැටලු විසඳීමට දුබලතාවක් දක්වන බැවින්, එනිසා ඉන් පසුව යෙදෙන භෞතික රසායනය ඒකකය කෙරෙහි ඇති ඇල්ම ද අඩු වී යයි. රසායනික ගණනය ගැටලු අති විශාල ප්‍රමාණයක් විසඳීම මේ අඩුපාඩුව මඟහරවා ගත හැකි එක් ක්රමයකි. මෙහි විසඳූ ගැටලු විශාල ප්‍රමාණයක් අඩංගු කර ඇත්තේ එබැවිනි.
Additional information
| Weight | 0.21 kg |
|---|---|
| Dimensions | 25.00 × 17.60 × 0.70 cm |
| WRITER | ගිහාන් ධර්මසේන |
Reviews (0)
Be the first to review “රසායනික ගණනය” Cancel reply
Description








Reviews
There are no reviews yet.