චාලක රසායනය
By :
රු700.00
කර්තෘ: අරුණ බණ්ඩාර
ප්රකාශනය: ab ප්‍රකාශකයෝ © 2011, ISBN: 978-955-52949-7-3, ප්‍රමාණය A5, පිටු 84
අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව: චාලක රසායනය
Available on backorder
SKU: C50618 Category: Chemistry Tags: Aruna Bandara, chalaka rasayanaya, අරුණ බණ්ඩාර, උසස් පෙළ රසායන විද්‍යාව, චාලක රසායනය
Description
ශක්තිය නමැති සංකල්පය භෞතික විද්‍යාවේ මෙන්ම රසායන විද්‍යාවේ ද හමු වේ. වෙනත් විෂය ක්ෂේත්රවල දී ශක්තිය නමැති සංකල්පය සජීවීව දැක ගත හැකි වුවත් රසායන විද්‍යාවේ දී එය භාවිත වෙන්නේ ඇසට නො පෙනෙන පරමාණුවල හැසිරීම වැනි සියුම්, ගැඹුරු පරාසයක් තුළ ය.
මෙම කෘතිය තුළ උසස් පෙළ චාලක රසායනට අදාළ සියලු විෂය කරුණු මැනවින් විස්තර කර ඇත. බහුවරණ හා රචනා ගැටලු රැසක් ද අන්තර්ගත වේ.
Additional information
| Weight | 0.14 kg |
|---|---|
| Dimensions | 21.00 × 14.80 × 1.00 cm |
| WRITER | අරුණ බණ්ඩාර |
Reviews (0)
Be the first to review “චාලක රසායනය” Cancel reply
Description








Reviews
There are no reviews yet.