රසායන විද්‍යාව – 4 කොටස

රු580.00

කර්තෘ: මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව්. ජයතිලක

ප්‍රකාශනය: සචින්තක ප්‍රකාශන © 2012, ISBN: 978-955-95144-9-7, ප්‍රමාණය B5, පිටු 160

අන්තර්ගතය: s ගොනුවේ මූලද්‍රව්‍ය, ගොනුවේ මූලද්‍රව්‍ය,ගොනුව: හැලජන හෙවත් 17 වැනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය, ගොනුව: 16 වැනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය, p ගොනුව: 15 වැනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය, p ගොනුව 14 වැනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය, ගොනුව: 13 වැනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය, ගොනුව: උච්ච වායු හෙවත්18 වැනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය, d ගොනුවේ මූලදුව්‍ය

Out of stock

Description

උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශයේ s, p, ගොනුවලට අයත් මූලද්‍රව්‍යවල රසයායනය යන මාතෘකාව යටතේ, රසායන විද්‍යාවේ ප්‍රමුඛ විෂය ක්ෂේත්‍රයක් වන අකාබනික රසායනයට අදාළ විෂය කරුණු මෙම ග්‍රන්ථය මගින් ගෙන එයි.

අකාබනික රසායනය සම්බන්ධයෙන් ගත් කල අප සතු වැදගත් ම දැනුම් රාමුව වන ආවර්තිතා වගුව මෙම ග්‍රන්ථයේ විෂය කරුණු ඉදිරිපත් කිරීමේ පදනම කොට ගෙන ඇත. ආවර්තිතා වගුව සම්බන්ධයෙන් පවතින නිවැරැදි හා පැහැදිලි දැක්ම මෙම ග්‍රන්ථයේ විෂය කරුණු මනා අවබෝධයකින් අධ්‍යයනය කිරීම සඳහා මහත් සේ ඉවහල් වනු ඇත.

Additional information
Weight0.355 kg
Dimensions25 × 17.6 × 1 cm
WRITER
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “රසායන විද්‍යාව – 4 කොටස”

Your email address will not be published. Required fields are marked *

Description