තරල
රු470.00
කර්තෘ: මහාචාර්ය ඩී. ඩී. එන්. බාලෝ දයා
ප්රකාශනය: සයිටෙක් පබ්ලිෂිං කෝපරේෂන් © 2018, ISBN: 9789551760090, ප්‍රමාණය A5, පිටු 208
අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව – ද්‍රවස්ථීතිය, ද්‍රව පීඩනය, වායුගෝලීය පීඩනය, ආකිමිඩීස්ගේ මූලධර්මය, ඉපිලෙන වස්තුවක සමතුලිතය, ඉපිලීම, ත්වරණය වන තරල, ද්‍රවයක ඝනත්වය සෙවීමේ පරීක්ෂණ, ද්‍රව ගතිකය, බ’නූලි සමීකරණය සහ එහි යෙදීම්
3 in stock (can be backordered)
මෙම ග්‍රන්ථයෙන් උසස් පෙළ භෞතික විද්‍යා විෂය නිර්දේශයට අයත් ද්‍රවස්ථිතිය හා ද්‍රව ගතිකය කොටස් දෙක පූර්ණ ලෙස ආවරණය කෙරේ. මහාචාර්ය බාලෝ දයාගේ අනෙකුත් කෘතිවල මෙන්ම මෙම කෘතියෙහි ද කරුණු ඉදිරිපත් කර ඇත්තේ රූප සටහන් හා උදාහරණ විශාල සංඛ්‍යාවක් සහිතව ඉතා සරලව ය. එනිසා ඕනෑම මට්ටමක උසස් පෙළ සිසුසිසුවියකට මෙය තනිවම පරිශීලනය කර අදාළ විෂය කොටස් දෙක මනාව ප්‍රගුණ කළ හැකි වනු ඇත. මෙහි වත්මන් විභාග රටාවට ගැලපෙන ලෙස ද්‍රවස්ථිතිය හා ද්‍රව ගතිකයට අදාළ ප්‍රායෝගික යෙදීම් විශාල සංඛ්‍යාවක් අඩංගු කර ඇත.
| Weight | 0.22 kg |
|---|---|
| Dimensions | 21 × 14.8 × 1.5 cm |
| WRITER | ඩී. ඩී. එන්. බාලෝ දයා |





Reviews
There are no reviews yet.