ස්ථිති විද්‍යාව I

රු1,450.00

ප්‍රකාශනය: සමුද්‍ර පොත් ප්‍රකාශකයෝ © 2019, ISBN: 978-955-680-849-0, ප්‍රමාණය B5 පිටු 322

අන්තර්ගතය: උසස් පෙළ සංයුක්ත ගණිතය – ස්ථිති විද්‍යාව I

1 in stock

Description

මෙම පොතෙහි දෛශික, සම්ප්‍රයුක්ත බලය, බල විභේදනය, අංශුවක සමතුලිතතාවය, ඒකතල බල, ඒකතල බල පද්ධතියක සම්ප්‍රයුක්තය, සමාන්තර බල, ඒකතල බල පද්ධතියක සමතුලිතතාවය, සාධාරණ ඒකතල බල පද්ධති යන කොටස් හා විස්තරාත්මක පිළිතුරු අඩංගු වේ.

Additional information
Weight0.52 kg
Dimensions25.00 × 17.60 × 1.50 cm
WRITER
Description