සම්භාවිතාවය

රු390.00

කර්තෘ: අජිත් විමංඝ විජේසිංහ

ප්‍රකාශනය: කර්තෘ © 20‍14, ISBN: 978-955-54963-1-5, ප්‍රමාණය A4 පිටු 104

අන්තර්ගතය: උසස් පෙළ සංයුක්ත ගණිතය – සම්භාවිතාවය (Probability) සිද්ධාන්ත/විසඳූ ගැටලු/පසුගිය විභාග ප්‍රශ්න

3 in stock (can be backordered)

Description

කෘතියේ පළමු වැනි අර්ධයහි, විෂය ඒකකයට අදාළ සිද්ධාන්ත මුල සිට සරලව ආවරණය කර දීමටත්,  ගැටලු විසඳීමේ ශිල්ප ක්‍රම ග්‍රහණය කර දීමටත් භාවිත කර ඇත.

කෘතියේ දෙවැනි අර්ධය විභාග කේන්ද්‍රීය හැකියා වර්ධනය සඳහා යොදවා ඇත.

Additional information
Weight0.27 kg
Dimensions29.70 × 21.00 × 0.80 cm
WRITER
Description