සම්පත්පොත ජීවවිද්‍යාව 13 ඒකක 09-10

රු800.00

ප්‍රකාශනය: ජාතික අධ්‍යාපන ආයතනය © 2020 ප්‍රථම මුද්‍රණය,  ප්‍රමාණය A4, වර්ණ පිටු 132 ISBN: 978-955-6548-81-5

අන්තර්ගතය: උසස් පෙළ ජීව විද්‍යාව 13 ශ්‍රේණිය සම්පත් පොත: ඒකකය  9- ක්ෂුද්‍ර ජීව විද්‍යාව , ඒකකය 10 ව්‍යවහාරික ජීව විද්‍යාව

Out of stock

Description

සම්පත්පොත ජීවවිද්‍යාව 13 ඒකක 09-10 හි,

  • ක්ෂුද්‍ර ජීව විද්‍යාව
  • ව්‍යවහාරික ජීව විද්‍යාව

යන ඒකක අඩංගු වේ.

ඒකකය 09

ක්ෂුද්‍ර ජීවීන්ගේ ස්වභාවය

ක්ෂුද්‍ර ජීවී ආකාර

මූලික පරික්ෂණාගාර තාක්ෂණික ශිල්පය

කර්මාන්ත, කෘෂිකර්මය හා පරිසරය සඳහා ක්ෂුද්‍රජීවීන් භාවිතය

පාංශු ක්ෂුද්‍රජීවීන්ගේ ස්වභාවය, ව්‍යාප්තිය හා කාර්යභාරය

ගෘහාශ්‍රිත ජලය, අපජලය හා අදාළ ක්ෂුද්‍රජීව විද්‍යාව

අපජලය කළමනාකරණය

ක්ෂුද්‍රජීවීන් හා ආහාර

ඒකකය 10

ජලජීවි වගාව

විසිතුරු මත්ස්‍ය වගාව

වගාකරනු ලබන මිරිදිය මත්ස්‍යයන්ට සුලබව වැළඳෙන රෝග

ඩෙංගු සහ බරවා

නැනෝ තාක්ෂණය

මූලික සෛල චිකිත්සාව

මානාව ගෙනෝම ව්‍යාපෘතිය

සම්පත්පොත ජීවවිද්‍යාව 13 ඒකක 09-10 පොත උසස් පෙළ ජීව විද්‍යාව විෂය සන්ධාරය සරලව විස්තර කිරීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනය විසින් ප්‍රකාශ කරන ලද්දකි.

 

 

Additional information
Weight0.37 kg
Dimensions29.3 × 21 × 1 cm
WRITER
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “සම්පත්පොත ජීවවිද්‍යාව 13 ඒකක 09-10”

Your email address will not be published. Required fields are marked *

Description