වායූන්ගේ හැසිරීම

රු300.00

ප්‍රකාශනය: කර්තෘ © 2015, ප්‍රමාණය A5, පිටු 118, ISBN: 978-955-52831-3-7

අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව: භෞතික රසායනයවායූන්ගේ හැසිරීම (සියලු ම සිද්ධාන්ත සහ විසඳූ ගැටලු සමග)

Available on backorder

Description

උසස් පෙළ රසායන විද්‍යාව නව විෂය නිර්දේශයට අනුකූලව භෞතික  රසායනය යටතේ වායූන්ගේ හැසිරීම කොටසට අදාළ සියලු ම සිද්ධාන්ත, විසඳූ ආදර්ශ ගැටලු, විසඳූ පසුගිය විභාග ගැටලු, ප්‍රායෝගික පරීක්ෂණ, බහුවරණ ප්‍රශ්න, බහුවරණ විවරණ මෙහි අන්තර්ගත ය.

සරල ගැටලුවල සිට සංකීර්ණ ගැටලු දක්වා විශාල පරාසයක් මින් විමසුමට ලක් කෙරේ.

Additional information
Weight0.145 kg
Dimensions21 × 14.8 × 0.8 cm
WRITER
Description