රසායන විද්‍යාව – 6 කොටස
රු440.00
කර්තෘ: මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව්. ජයතිලක
ප්රකාශනය: සචින්තක ප්‍රකාශන © 2012, ISBN: 978-955-53537-3-1, ප්‍රමාණය B5, පිටු 114
අන්තර්ගතය: චාලක රසායනය යනු කුමක් ද? ප්‍රතික්‍රියා සිඝ්රතාව, ප්‍රතික්‍රියාවක සීඝ්‍රතාව කෙරෙහි ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණයේ බලපෑම, ප්‍රතික්‍රියා යන්ත්‍රණ, ප්‍රතික්‍රියාවක ශක්ති පැතිකඩ හා සක්‍රියන ශක්තිය, ප්‍රතික්‍රියාවක සීඝ්‍රතාව කෙරෙහි උෂ්ණත්වයේ හා ගැටෙන අණුවල දිශානතියේ බලපෑම, උත්ප්‍රේරක හා උත්ප්‍රේරණය, චාලක රසායනය ආශ්රිත ප්‍රායෝගික කටයුතු, චාලක රසායනය සම්බන්ධ ප්‍රශ්න මාලාව…
1 in stock
උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශයේ චාලක රසායනය යටතට ගැනෙන විෂය කරුණු මුළුමනින් ම ආවරණය වන පරිදි මෙම ග්‍රන්ථය සකසා ඇත.
මෙය පරිච්ඡේද අටකින් සමන්විත වේ. මුල් පරිච්ඡේද හත අදාළ සෛද්ධාන්තික විෂය කරුණුවලින් සමන්විත වන අතර ඉතිරි පරිච්ඡේදය ප්‍රායෝගික කටයුතු සවිස්තරාත්මක ලෙස ඉදිරිපත් කිරීම සඳහා වෙන් කෙරී ඇත. එහි සඳහන් ප්‍රායෝගික කටයුතු සියල්ල කර්තෘ විසින් පෞද්ගලිකව ම අත්හදා බලා ඇති අතර ඒ අනුව ලබා ගත් පාඨාංක ද එහි ඇතුළත් කොට ඇත. ග්‍රන්ථයේ අවසන් කොටස විෂයයට අදාළ ප්‍රශ්න මාලා දෙකකින් සමන්විත වේ. එහි පළමුවැනි කොටසෙහි පිළිතුරු සහ විවරණ සහිත බහුවරණ ප්‍රශ්න 25ක් අඩංගු වන අතර දෙවැනි කොටසෙහි රචනා වර්ගයේ ප්‍රශ්න 13ක් අඩංගු වේ.
| Weight | 0.21 kg |
|---|---|
| Dimensions | 25 × 17.6 × 0.8 cm |
| WRITER | ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව්. ජයතිලක |









Reviews
There are no reviews yet.