භෞතික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ

රු1,500.00

ප්‍රකාශනය: කෙම්වින් © 2019, ISBN: 978-955-41243-0-1, ප්‍රමාණය A4, පිටු 172

අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව : ප්‍රායෝගික පරීක්ෂණ (නව නිර්දේශයට උචිත ලෙස සකසා ඇත)

4 in stock (can be backordered)

Description

උසස් පෙළ භෞතික විද්‍යාව ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සඳහා මෙම පොතෙන් මනා පිටුබලයක් ලැබෙනු ඇත.

ප්‍රායෝගික පරීක්ෂණ සිදු කිරීමේ දී, එම පරීක්ෂණයට අදාළ උපකරණ, සිද්ධාන්තය, පරීක්ෂණය සිදු කරන ආකාරය සහ පරීක්ෂණයේ දී සිදු වන දෝෂ සහ එම දෝෂ මගහරවාගන්නා ආකාරය මෙම පොතේ විස්තරාත්මකව දක්වා ඇත. තවද, ඇතැම් ප්‍රශ්න සඳහා ගණිතමය උදාහරණ ද ඉදිරිපත් කර ඇත.

Additional information
Weight0.34 kg
Dimensions29.70 × 21.00 × 1.00 cm
WRITER
Description