පාරිසරික ජීව විද්‍යාව
රු750.00
ප්‍රකාශනය: කවිවර ප්‍රකාශන © 2019, ISBN: 978-955-71116-4-3, ප්‍රමාණය A4 පිටු 96
අන්තර්ගතය: පාරිසරික ජීව විද්‍යාව
5 in stock (can be backordered)
SKU: FA29A2 Category: Biology Tags: Vineetha C. Mihindukulasooriya, පාරිසරික ජීව විද්‍යාව, විනීතා සී. මිහිඳුකුලසූරිය
Description
උසස් පෙළ ජීව විද්‍යා විෂය නිර්දේශයහි සරලත ම නමුත් සංවේදී ම ඒකකය වන්නේ පාරිසරික ජීව විද්‍යාව ය. එහි සම්පත් සටහන් සහ 2000 සිට 2018 දක්වා වසරලවල පසුගිය විභාග ප්‍රශ්නපත්‍රවල අඩංගු වූ නව විෂය නිර්දේශයට අදාළ බහුවරණ ප්‍රශ්න සමහරක් පිළිබඳ විශ්ලේෂණයක් මෙම කෘතියට ඇතුළත් වේ.
පරිසරය සමග අන්තර් ක්‍රියා කරන මිහි මත වෙසෙන ප්‍රධානත ම ජීවී විශේෂය මානවයන් ය. ඔවුන් තනිතනිව හෝ සමූහ වශයෙන් කරන ක්‍රියාකාරකම් ඍජුව හෝ වක්‍රව පරිසරය කෙරෙහි බලපෑම් ඇති කරයි. එබැවින් පරිසිරය අවබෝධ කර ගැනීමත්, එහි සුරක්ෂාව සඳහා කැප වීමත් මිනිසා සතු වගකීමකි.
Additional information
| Weight | 0.21 kg |
|---|---|
| Dimensions | 29.7 × 21 × 0.5 cm |
Description





