ප්‍රවේණිය සහ අණුක ජීව විද්‍යාව
රු1,500.00
ප්‍රකාශනය: කවිවර ප්‍රකාශන © 2018, ISBN: 978-955-7283-23-4, ප්‍රමාණය A4 පිටු 280
අන්තර්ගතය: ප්‍රවේණිය සහ අණුක ජීව විද්‍යාව
10 in stock (can be backordered)
Description
ජෛව ගෝලය තුළ අසීමිතව ව්‍යාප්තව ඇති ජීවීන්ගේ ලක්ෂණ අනුයාත පරම්පරා ඔස්සේ සම්ප්‍රේෂණය වන ආකාරය ප්‍රවේණි විද්‍යාවේ දී හදාරණු ලබන අතර උසස් පෙළ ජීව විද්‍යා විෂයයෙහි 6 හා 7 ඒකකවල මෙම ක්‍රියාවලි පිළිබඳව අධ්‍යයනය කරනු ලැබේ.
ප්‍රවේණි විද්‍යාවට අදාළ බහුවරණ ප්‍රශ්න වඩාත් අභියෝගාත්මක ය. එහෙයින්, ඒවාට පිළිතුරු තෝරා ගැනීමට උපකාර වන පරිදි රූපසටහන් ද සහිතව මෙම බහුවරණ විවරණ ග්‍රන්ථය සකස් කොට ඇත.
ජීව විද්‍යාව පමණක් නොව, උද්භිද විද්‍යාව සහ සත්ත්ව විද්‍යාව විෂයවල අඩංගු වූ ප්‍රවේණි විද්‍යාව බහුවරණ ප්‍රශ්න සමහරක් ද මෙහි විවරණය කොට ඇත.
Additional information
| Weight | 0.64 kg |
|---|---|
| Dimensions | 29.70 × 21.00 × 1.30 cm |
Description







