ප්‍රවේණිය

රු400.00

ප්‍රකාශනය: බයෝග්‍රැපික් එඩියුකේෂනල් පබ්ලිකේෂන්ස් © 2019, ISBN: 978-955-1847-70-8, ප්‍රමාණය B5 පිටු 104

අන්තර්ගතය:ප්‍රවේණිය

3 in stock

Description

උසස් පෙළ ජීව විද්‍යාව නව විෂය නිර්දේශයට අදාළව ප්‍රවේණිය කොටස මෙම පොතෙන් ආවරණය කර ඇත. මෙන්ඩලීය ආවේණිය, මිනිසාගේ මෙන්ඩලීය ලක්ෂණවල ආවේණියේ රටාව, මෙන්ඩලීය නොවන ආවේණිය යන මාතෘකා මෙහි දී පුළුල් ලෙස විග්‍රහ කර ඇත. එක් එක් පරිච්ඡේදය සඳහා අභ්‍යාස හා ඒවාට පිළිතුරු ද දක්වා ඇත.

Additional information
Weight0.19 kg
Dimensions25.00 × 17.60 × 0.50 cm
WRITER
Description