නැනෝ තාක්ෂණය – විද්‍යාවේ නව වර්ධන
රු350.00
කර්තෘ: මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක
ප්‍රකාශනය: කර්තෘ © 2011, ISBN: 978-955-96742-8-3, ප්‍රමාණය A4 පිටු 130
අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව – නැනෝ තාක්ෂණය ඇතුළු විද්‍යාවේ නව වර්ධන (නැනෝ තාක්ෂණය/අතිධ්වනි ප්‍රතිබිම්බ/අංශු ත්වරක/කෘතිම චන්ද්‍රකා/විශ්වයේ ස්වභාවය/මූලිකාංශු)
1 in stock
උසස් පෙළ නව නිර්දේශයට ඇතුළත් කොට ඇති 12 වැනි ඒකකය ආවරණය වන පරිදි සැකසූ පාඩම් මාලාවක් මෙම පොතෙන් ඉදිරිපත් කැරේ. නැනෝ තාක්ෂණය, සිරුර අභ්‍යන්තරයේ ප්‍රතිබිම්භ, අංශු ත්වරක, කෘතිම චන්ද්‍රිකා සහ විශ්වයේ ස්වභාවය යනාදිය එහි විෂය කොටස් වේ. අංශු ත්වරක සහ විශ්වයේ ස්වභාවය යන විෂය කොටස්වලට සමීප සබඳතාවක් ඇති බැවින් මූලික අංශු ගැන කෙටි පරිච්ජේදයක් ද පොතට ඇතුළත් කර ඇත.
මෙම නව විෂය කොටස්, නූතන භෞතික විද්‍යාවට පමණක් නොව නූතන වෛද්‍ය විද්‍යා, තාක්ෂණ ආදී අනෙකුත් විද්‍යා ක්ෂේත්‍රවලට දායක කොට ඇති දැනුම් සම්භාරය ද ඒ මත පදනම් වූ භාවිත ද ඉතා වැදගත් වේ.
සෑම රටකම පාහේ උසස් පෙළ මට්ටමේ විෂය ධාරාවට මෙම නව විෂය කොටස් ඇතුළත් කොට ඇත්තේ, ඒ පිළිබඳ අවබෝධයක් තිබීම සියලු සිසුනට වැදගත් වන බැවිනි.
| Weight | 0.17 kg |
|---|---|
| Dimensions | 21.00 × 14.80 × 0.80 cm |
| WRITER | ලක්ෂ්මන් දිසානායක |

