ජීව විද්‍යාව: ඒකකය 9 – 10

By :

රු1,000.00

කර්තෘ: ජාතික අධ්‍යාපන ආයතනය

ප්‍රකාශනය: ජාතික අධ්‍යාපන ආයතනය © 2019 පළමු මුද්‍රණය,  ප්‍රමාණය A4, වර්ණ පිටු 48

අන්තර්ගතය: උසස් පෙළ ජීව විද්‍යාව 13 ශ්‍රේණිය සම්පත් පොත, ඒකකය 10- ව්‍යවහාරික ජීව විද්‍යාව: ජලජීවි වගාව, විසිතුරු මත්ස්‍ය වගාව, වගාකරනු ලබන මිරිදිය විසිතුරු මත්ස්‍යයන්ට සුලබව වැළඳෙන රෝග, තවාන් කළමනාකරණය සහ ප්‍රචාරණය, අහාර පරිරක්ෂණය සහ පසු-අස්වනු හානිය, ඩෙංගු සහ බරවා, නැනෝ තාක්ෂණය, මූලික සෛල චිකිත්සාව, මානව ගෙනෝම ව්‍යාප්තිය

සම්පූර්ණ පොත මෙතැනින් බාගන්න

Description

ජාතික අධ්‍යාපන ආයතනය විසින් සම්පාදිත උසස් පෙළ ජීව විද්‍යාව 13 ශ්‍රේණිය සම්පත් පොතේ 10 ඒකකය: ව්‍යවහාරිිික ජීව විද්‍යාව මෙහි අඩංගු වේ. මෙය උසස් තත්වයේ ලෙසර් වර්ණ මුද්‍රණයකි.

Additional information
Weight0.155 kg
Dimensions29.7 × 21 × 0.5 cm
WRITER
Description