ජාන තාක්ෂණය

රු300.00

ප්‍රකාශනය: ‍ඇස් ගොඩගේ 2016, ISBN: 978-955-30-2862-4, ප්‍රමාණය A5, පිටු 144

අන්තර්ගතය: ජාන තාක්ෂණය

Out of stock

Description

ජීව විද්‍යාව හදාරණ උසස් පෙළ සිසුන්ගේත්, විශ්වවිද්‍යාලයීය සිසුන්ගේත් විෂය නිර්දේශයට ජාන තාක්ෂණය ඇතුළත් වේ. මෙහි, ජාන යනු මොනවාද යන්නත්, එමගින් ජීවීන්ගේ ලක්ෂණ තීරණය කරන අයුරුත්, ජාන තාක්ෂණයේ භාවිත වන ශිල්පීය ක්‍රම, ජාන තාක්ෂණයේ භාවිත වන මූලික එන්සයිම, වාහක සහ ප්‍රතිසංයෝජිත වාහක ධාරක සෛලයක් තුළට ඇතුළු කරන අයුරු සහ එවන් වාහකය ඇතුළු වූ ධාරක සෛල වෙන්කර හඳුනා ගන්නා අයුරුත්, ජාන තාක්ෂණයේ සම්ප්‍රයෝග, අවදානම සහ අවධානය පිළිබඳවත් මෙහි විස්තර කැරේ.

Additional information
Weight0.19 kg
Dimensions21 × 14 × 1 cm
WRITER
Description