ගති විද්‍යාව 1

රු1,970.00

ප්‍රකාශනය: සමුද්‍ර පොත් ප්‍රකාශකයෝ © 2019, ISBN: 978-955-680-848-3, ප්‍රමාණය B5 පිටු 390

අන්තර්ගතය: උසස් පෙළ සංයුක්ත ගණිතය – ගති විද්‍යාව 1

1 in stock

Description

මෙම පොතෙහි විස්ථාපන – කාල සහ ප්‍රවේග – කාල ප්‍රස්ථාර, ප්‍රගතික සමීකරණ, ගුරුත්වය යටතේ සිරස් චලිතය, සාපේක්ෂ වලිතය, තලයක් මත අංශුවක චලිතය, ප්‍රක්ෂිප්ත, චලිතය පිලිබද නිව්ටන් නියම, කප්පි පද්ධති, කුඤ්ඤ යන කොටස් හා විස්තරාත්මක පිළිතුරු අඩංගු වේ.

Additional information
Weight0.62 kg
Dimensions25.00 × 17.60 × 2.00 cm
WRITER
Description