ඉංජිනේරු තාක්ෂණවේදය (ව්‍යුහගත හා රචනා ප්‍රශ්න)
රු500.00
ප්‍රකාශනය: කර්තෘ © 2019, ISBN: 978-955-388800-1-7, ප්‍රමාණය A4, පිටු 86
අන්තර්ගතය: උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය – ව්‍යුහගත හා රචනා ආදර්ශ ප්‍රශ්නෝත්තර.
Out of stock
Ingineru Thakshanawedaya. This is a book by A. R. Wellappili for GCE A/L Engineering Technology examination. And it includes five model papers and answers with structured essay questions. Because it is in Sinhala-medium, very useful for Engineering Technology students.
උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය නව විෂය නිර්දේශයට අදාළව ඒ. ආර්. වෙල්ලප්පිලි මහතා මෙම පොත රචනා කර ඇත. ව්‍යුහගත හා රචනා ප්‍රශ්න අඩංගු අනුමාන ප්‍රශ්න පත්‍ර 05ක් හා ඒවායේ පිළිතුරු මෙහි ඇතුළත් වේ.
බහුවරණ ප්‍රශ්න සඳහා වෙනම පොතක් රචනා කර ඇත.
ඉංජිනේරු තාක්ෂණවේදය විෂය නිර්දේශය ( A/L Engineering Technology ) මෙතැනින් බාගත හැකි ය.
| Weight | 0.145 kg |
|---|---|
| Dimensions | 29.7 × 21 × 0.5 cm |


Reviews
There are no reviews yet.