ඉංජිනේරු ඇඳීම 1
රු140.00
කර්තෘ: එෆ්. පිකප් සහ එම්. ඒ. පාකර්
ප්රකාශනය: අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව © 1970, ප්‍රමාණය A5, පිටු 186
අන්තර්ගතය: ඉංජිනේරු ඇඳීම (උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණය, විශ්වවිද්‍යාල පළමු වසර, කාර්මික විද්‍යාල සඳහා)
3 in stock
SKU: 7DC873 Category: Technology Tags: engineering drawing, ingineru andeema, ingineru andima, pakar, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, ඉංජිනේරු ඇඳීම, ඉංජිනේරු තාක්ෂණ්ය, උසස් පෙළ තාක්ෂණවේදය, එම්. ඒ. පාකර්, එෆ්. පිකප්, තාක්ෂණවේදය
Description
කාර්මික විද්‍යාල හා විශ්වවිද්‍යාලවලත් වෙසෙසින් ම උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය හදාරණ සිසු සිසුවියන්ටත් මේ පොත වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත.
වෙසෙසින් ම විශ්වවිද්‍යාලවල පළමු වැනි වසරේ ඉංජිනේරු ඇඳීම පාඨමාලාව හදාරණ අයට මෙය විශේෂය. ඉංජිනේරු ඇඳීමට අදාළ මූලික කරුණු මෙහි විමසා ඇති අතර විසඳූ නිදසුන් හැකි පමණ ඇතුළත් කර ඇත.
Additional information
| Weight | 0.24 kg |
|---|---|
| Dimensions | 21.00 × 13.20 × 1.00 cm |
| WRITER | අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව |
Reviews (0)
Be the first to review “ඉංජිනේරු ඇඳීම 1” Cancel reply
Description




Reviews
There are no reviews yet.