
Technology
අනාගතයේ AI රැකියා: කෘතිම බුද්ධිය සමඟ Career එකක් ගොඩනගන්නේ කොහොමද?
කෘතිම බුද්ධිය කොයිතරම් දියුණු වුනත් සමහර රැකියා දිගටම හොඳින් තියෙයි. දැන් දැන් තරුණ පරපුර විශාල වශයෙන් කෘතිම බුද්ධියට අනුගත වුණත්, එයට අනුගත වෙන්න බැරි අයට කරන්න පුළුවන් රැකියා සෑහෙන්න ප්රමාණයක් තියෙනවා. අන්න ඒ රැකියා මොනවා ද කියල සාකච්ඡා කරන්නයි මේ ලිපිය සැකසෙන්නේ.
