රසායන විද්‍යාව – I ආදර්ශ ප්‍රශ්න පත්‍ර (පළමුවැනි කාණ්ඩය)
රු900.00
ප්රකාශනය: ඇස් ගොඩගේ 2019, ISBN: 978-955-30-9949-5, ප්‍රමාණය A4, පිටු 200
අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව – I: ආදර්ශ ප්‍රශ්න පත්‍ර (පළමුවැනි කාණ්ඩය)
Available on backorder
Description
උසස් පෙළ විභාගයේ රසායන විද්‍යාව – I ප්‍රශ්න පත්‍රයේ නව රටාවට අනුකූල වන සේ සකස් කරන ලද ප්‍රශ්න පත්‍ර 10ක් මෙහි ඇතුළත් වේ. ඒවාට පිළිතුරු මෙන්ම අමතර පැහැදිලි කිරීම් ද දක්වා ඇත.
විෂය නිර්දේශයේ සියලු ඒකකවලට අදාළ සෛද්ධාන්තික සහ ප්‍රායෝගික විෂය කරුණු ආවරණය වන අන්දමට මෙම ප්‍රශ්නපත්‍ර සකස් කර ඇත.
Additional information
| Weight | 0.54 kg |
|---|---|
| Dimensions | 29.7 × 21 × 1 cm |
| WRITER | හේමචන්ද්‍ර බස්නායක |
Reviews (0)
Be the first to review “රසායන විද්‍යාව – I ආදර්ශ ප්‍රශ්න පත්‍ර (පළමුවැනි කාණ්ඩය)” Cancel reply
Description





Reviews
There are no reviews yet.