පරමාණුක ව්‍යුහය සහ ආවර්ථිතාව

රු300.00

ප්‍රකාශනය: ‍සමුද්‍ර පොත් ප්‍රකාශකයෝ © 2019, ISBN: 978-955-680-894-0, ප්‍රමාණය A, පිටු  88

අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව: පරමාණුක ව්‍යුහය සහ ආවර්ථිතාව

2 in stock

Description

උසස් පෙළ රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ පළමු වැනි ඒකකයට අයත් සියලු ම පාඩම් මෙම පොතෙන් ආවරණය වේ.

පරමාණුක ව්‍යුහයෙන් අරඹා විකිරණ, ශක්ති මට්ටම්, ඉලෙක්ට්‍රෝන වින්‍යාස පිළිබඳ සංක්ෂිප්ත සිද්ධාන්ත මෙහි ඇතුළත් කොට ඇති අතර ආවර්තිතා වගුව ගොඩනැගීම සහ එහි චලන රටා පිළිබඳ දිගු විස්තරයක් ද අන්තර්ගත වේ.

Additional information
Weight0.24 kg
Dimensions29.70 × 21.00 × 0.50 cm
WRITER
Description