භෞතික රසායන විද්‍යාව

රු224.00

ප්‍රකාශනය: අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව 2009, ප්‍රමාණය B5, පිටු 236

අන්තර්ගතය:  උසස් පෙළ භෞතික රසායන විද්‍යාව

Out of stock

Description

උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශයේ භෞතික රසායනය කොටස ආවරණය වන පරිදි ලියැවී ඇති මෙම පොත මගින් පහත සඳහන් විෂය කරුණු ඉදිරිපත් කර ඇත.

  • පදාර්ථයේ අවස්ථා
  • සමතුලිතතාව
  • අයනික සමතුලිතතාව
  • ඔක්සිකරණ හා ඔක්සිහරණ ප්‍රතික්‍රියා
  • විද්‍යුත් රසායනය
  • විද්‍යුත් විච්ඡේදනය
  • රසායනික චාලනය
  • රසායනික ක්‍රියාවල දී ඇති වන ශක්ති විපර්යාස
Additional information
Weight0.385 kg
Dimensions25 × 17.6 × 1 cm
WRITER
Description