සංයුක්ත ගණිතය 1
රු840.00
ප්‍රකාශනය: අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව 2019 ISBN: 798-955-25-0519-5, ප්‍රමාණය B5, පිටු 378
අන්තර්ගතය: සංයුක්ත ගණිතය 1 – ශුද්ධ ගණිතය සංරචකය
3 in stock
SKU: 11515F Category: Mathematics Tags: Educational Publications Department, Sanyuktha ganithaya 1, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, ශුද්ධ ගණිතය සංරචක, සංයුක්ත ගණිතය 1
Description
මෙම පොත උසස් පෙළ ගණිතය හදාරණ සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා ශුද්ධ ගණිතය සංරචකය අලලා ලියන ලද්දකි. මෙරට විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් සම්පාදනය කර ඇති මෙම පොතහි විෂය කරුණු සරලව ඉදිරිපත් කිරීමට විශේෂ සැලකිල්ලක් දක්වා ඇත.
මෙහි ඉදිරිපත් කැරෙන විෂය කරුණු පහත පරිදි වේ.
- බහුපද ශ්‍රිත, පරිමේය ශ්‍රිත
- කෝණයක මිනුම්, අනුපූරක සහ පරිපූරක කෝණ, ත්‍රිකෝණමිතික අනුපාත
- ත්‍රිකෝණමිතික සර්වසාම්‍ය හා ආකලන, ගුණන සූත්‍ර
- වර්ගජ ශ්‍රිත
- අසමානතා
- දර්ශක, ඝාතීය ශ්‍රිත සහ ලඝුගණක ශ්‍රිත
- ශ්‍රිතවල සීමා
- සෘජුකෝණස්‍ර කාටීසීය ඛණ්ඩාංක
- සරල රේඛාව
- අවකලනය
- ව්‍යුත්පන්නයේ භාවිතය
- වෘත්තය
- සංකරණ සහ සංයෝජන
- ගණිත අභ්‍යුහනය සහ ද්වීපද ප්‍රමේයය
- සංකීර්ණ සංඛ්‍යා
- ශේණි
- ප්‍රතිලෝම වෘත්ත ශ්‍රිත, සරල ත්‍රිකෝණමිතික සමීකරණ, සයින නීතිය සහ කෝසයින නීතිය
- අනිශ්චිත අනුකලනය සහ අනුකලනයේ ප්‍රවිධි, නිශ්චිත අනුකලනය සහ එහි ගුණ, වක්‍රයක් යට වර්ගඵලය
Additional information
| Weight | 0.69 kg |
|---|---|
| Dimensions | 25.00 × 17.60 × 2.00 cm |
| WRITER | අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව |
Description



