ධාරා විද්‍යුතය
රු750.00
ප්රකාශනය: ඇස් ගොඩගේ 2018, ISBN: 978-955-30-4776-2, ප්‍රමාණය A4, පිටු 172
අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව: ධාරා විද්‍යුතය
2 in stock (can be backordered)
SKU: 855780 Category: Physics Tags: dhara widyuthaya, Senarathna Welgama, ධාරා විද්‍යුතය, සේනාරත්න වෙල්ගම
Description
මෙම ග්‍රන්ථයේ උසස් පෙළ භෞතික විද්‍යා විෂය ධාරාවේ ප්‍රශ්න පත්‍ර රටාවට අනුගතව ගැටලු පහසුවෙන් ග්‍රහණය කර ගත හැකි වන පරිදි ධාරා විද්‍යුතය, විද්‍යුත් චුම්භක ප්‍රේරණය පිළිබඳ විෂය කරුණු ඉදිරිපත් කර ඇති අතර විසඳූ ගැටලු මගින් පිළිතුරු කරා ළඟා වීමට හැකි පහසු මාර්ග ද සාකච්ඡා කර ඇත. තවද, මෙම ඒකකයට අදාළ ප්‍රායෝගික ක්‍රියාකාරකම් පිළිබඳ වැදගත් කරුණු ද ඇතුළත් කොට ඇත.
Additional information
| Weight | 0.4 kg |
|---|---|
| Dimensions | 29.7 × 21 × 1 cm |
| WRITER | සේනාරත්න වෙල්ගම |
Description




