බන්ධන රසායනය

රු950.00

ප්‍රකාශනය: ‍ඇස් ගොඩගේ 2017, ISBN: 978-955-30-8602-0, ප්‍රමාණය A4, පිටු 128

අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව: බන්ධන රසායනය

1 in stock (can be backordered)

Description

උසස් පෙළ රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ “බන්ධන හා ව්‍යුහ” සඳහා මෙම පොත සම්පාදනය කර ඇත.

එම ඒකකයට අයත් සියලු විෂය කරුණු මෙහි ආවරණය කර ඇත. තවද සිසුනට සිය දැනුම හා ගැටලු විසඳීමේ කුසලතාව වර්ධනය කර ගැනීම සඳහා සුදුසු බහුවරණ ද මෙයට අඩංගු කර ඇත.

Additional information
Weight0.37 kg
Dimensions29.70 × 21.00 × 1.00 cm
WRITER
Description