භෞතික විද්‍යාව වර්ගීකරණය කළ බහුවරණ විවරණය 03
රු1,000.00
ප්‍රකාශනය: ඇකඩමික් පබ්ලිෂර්ස් © 2019, ISBN: 978-955-16212-3-0, ප්‍රමාණය A4, පිටු 496
අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව : වර්ගීකරණය කළ බහුවරණ විවරණය; ධාරා විද්‍යුතය, විද්‍යුත් ක්ෂේත්‍ර, චුම්භක ක්ෂේත්‍ර, ඉලෙක්ට්‍රොනික විද්‍යාව, පදාර්ථය සහ විකිරණය – පසුගිය ගැටලු/නව ගැටලු/ ඉලක්ක ගැටලු (2019 සිට ක්‍රියාත්මක නව නිර්දේශයට උචිත ලෙස සකස් කොට ඇත.)
9 in stock (can be backordered)
Description
උසස් පෙළ භෞතික විද්‍යාවේ ධාරා විද්‍යුතය, විද්‍යුත් ක්ෂේත්‍ර,චුම්භක ක්ෂේත්‍ර, ඉලෙක්ට්‍රොනික විද්‍යාව, පදාර්ථ සහ විකිරණය විෂය කොටස්වලට අදාළ, 1980 සිට 2018 දක්වා සියලු ම බහුවරණ ප්‍රශ්නත් ඒ සඳහා විවරණ සහිත පිළිතුරුත් මෙහි අන්තර්ගත වේ.
මෙහි දී සිසුනට අපහසු යැයි සිතෙන සුළු කිරීම් දීර්ඝව සුළු කර ඇති අතර හොඳින් හුරු වූ පසුව ඒවා කෙටියෙන් සුළු කළ යුතු ය.
Additional information
| Weight | 0.675 kg |
|---|---|
| Dimensions | 29.7 × 21 × 2.3 cm |
| WRITER | දුමිඳු සේනානායක |
Description

