ආලෝකය පරිපූර්ණ අධ්‍යයනය

රු600.00

ප්‍රකාශනය: කෙම්වින් © 2018, ISBN: 978-955-16213-4-6, ප්‍රමාණය A4, පිටු 160

අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව : ආලෝකය04 ජ්‍යාමිතික ප්‍රකාශ විද්‍යාව, ප්‍රිස්මය තුළින් සිදු වන වර්ථනය, කාච තුළින් වර්තනය, මිනිස් ඇස හා අක්ෂි දෝෂ, ප්‍රකාශ උපකරණ (නව නිර්දේශය)

8 in stock

Description

උසස් පෙළ භෞතික විද්‍යාව, ආලෝකය පිළිබඳව ලියැවී ඇති මෙම පොතෙන්, ඒ පිළිබඳ පූර්ණ සිද්ධාන්ත දැනුමක් සහ ගැටලු විසඳීමේ නිපුනතාවක් ලබා ගත හැකි ය. විවිධ මට්ටම්වල ගැටලු විශාල ප්‍රමාණයක් පිළිතුරු සමග ඇති නිසා, අවසාන පිළිතුරු ලැබෙන තුරු ම ඒවා උත්සහ කිරීමෙන් ආලෝකය පිළිබඳ හොඳ දැනුමක් ලබා ගත හැකි වනු ඇත.

Additional information
Weight0.26 kg
Dimensions29.70 × 21.00 × 1.00 cm
WRITER
Description