ඉලෙක්ට්‍රොනික විද්‍යාව
රු1,200.00
ප්‍රකාශනය: කර්තෘ © 2018 , ISBN: 978-955-52440-2-2, ප්‍රමාණය A4, පිටු 156
අන්තර්ගතය: භෞතික විද්‍යාව: ඉලෙක්ට්‍රොනික විද්‍යාව: (2017 නව විෂය නිර්දේශය) අර්ධ ස්නායක, සන්ධි දියෝඩ, ට්‍රාන්සිස්ටර, සංගෘහිත පරිපථ, කාරකාත්මක වර්ධක, සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික විද්‍යාව – තාර්කික ද්වාර
10 in stock (can be backordered)
උසස් පෙළ භෞතික විද්‍යා විෂය නිර්දේශයේ නව වැනි ඒකකය ඉලෙක්ට්‍රොනික විද්‍යාව සඳහා පරිච්ඡේද හයක් යටතේ මෙම පොතෙන් කරුණු ඉදිරිපත් කර ඇත.
විසඳීම සඳහා සකස් කරන ලද විවිධ මාදිලියේ ප්‍රශ්න රාශියක් ද, ඒවා සාර්ථකව විසඳීමට මනා පෙරහුරුවක් ලබා දීම සඳහා සකස් කරන ලද පියවරෙන් පියවර විසඳන ලද උදාහරණ ගණනාවක් ද මෙම පොතෙහි අඩංගු වේ.
මීට අමතරව ඉලෙක්ට්‍රොනික විද්‍යාව යටතේ අධ්‍යයනය කරන විෂය කරුණු උසස් පෙළ විභාගයේ දී පරීක්ෂා කෙරෙන ආකාරය පිළිබඳව වැටහීමක් ලබා දෙනු වස්, එක් එක් පරිච්ඡේදය අවසානයේ පසුගිය විභාග ප්‍රශ්න කිහිපයක් සහ විසඳුම් ද දක්වා ඇත.
| Weight | 0.22 kg |
|---|---|
| Dimensions | 29.70 × 21.00 × 0.50 cm |
| WRITER | පී. ගීකියනගේ |



