ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර
By :
රු550.00
කර්තෘ: පී. ගීකියනගේ
ප්රකාශනය: කර්තෘ © 2018 , ISBN: 978-955-52440-1-5, ප්‍රමාණය A4, පිටු 136
අන්තර්ගතය: භෞතික විද්‍යාව: ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර: (2017 නව විෂය නිර්දේශය)
22 in stock
SKU: 2252F0 Category: Physics Tags: geekiyanage, guruthwakarshana kshethra, kshethra, P. Geekiyanage, shethra, උසස් පෙළ භෞතික විද්‍යාව, ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර, පී. ගීකියනගේ
Description
උසස් පෙළ භෞතික විද්‍යා විෂය නිර්දේශයේ පස්වැනි ඒකකයට අදාළ සියලු සිද්ධාන්ත සහ විෂය කරුණු ඇතුළත් පූර්ණ පාඨමාලාවක් මෙහි අන්තර්ගත වේ. විසඳීම සඳහා සකස් කරන ලද විවිධ මාදිලියේ ප්‍රශ්න රාශියක් ද, ඒවා සාර්ථකව විසඳීමට මනා පෙරහුරුවක් ලබා දීම සඳහා සකස් කරන ලද පියවරෙන් පියවර විසඳන ලද උදාහරණ ගණනාවක් ද මෙම පොතෙහි අඩංගු වේ.
මීට අමතරව ගුරුත්වාකර්ශන ක්ෂේත්‍ර යටතේ අධ්‍යයනය කරන විෂය කරුණු උසස් පෙළ විභාගයේ දී පරීක්ෂා කෙරෙන ආකාරය පිළිබඳව වැටහීමක් ලබා දෙනු වස්, එක් එක් පරිච්ඡේදය අවසානයේ පසුගිය විභාග ප්‍රශ්න කිහිපයක් සහ විසඳුම් ද දක්වා ඇත.
Additional information
| Weight | 0.85 kg |
|---|---|
| Dimensions | 29.70 × 21.00 × 0.30 cm |
| WRITER | පී. ගීකියනගේ |
Description


