ජීව විද්‍යාව -1

රු250.00

කර්තෘ: එස් විදානපතිරණ, ශාමලා තිරිමාන්න, මංගල ගනෙහිආරච්චි

ප්‍රකාශනය: අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව  © 2019, ISBN: 978-955-25048-6-0, ප්‍රමාණය B5, පිටු 266

අන්තර්ගතය: උසස් පෙළ ජීව විද්‍යාව: 1  (ජීව විද්‍යාව හැඳින්වීම, ජීවයේ රසායනික සහ සෛලීය පදනම)

2 in stock

Description

උසස් පෙළ ජීව විද්‍යා විෂයය සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් සම්පාදනය කැරෙන පොත් පෙළක පළමුවැන්න මෙය වේ. ඒ අනුව, 2017 සිට හඳුන්වා දෙන ලද නව විෂය නිර්දේශයේ ජීව විද්‍යාව හැඳින්වීම සහ ජීවයේ රසායනික සහ සෛලීය පදනම යන නිර්දේශිත ඒකක මෙම ග්‍රන්ථයට ඇතුළත් වේ. ආරම්භයේ දී පරිච්ඡේද පිළිබඳ හැඳින්වීමක් ද, අවසානයේ අභ්‍යාස මාලාවක් ද අන්තර්ගත කර ඇත.

මෙම පොත් පෙළහි අන්තර්ගතය උසස් පෙළ විෂය නිර්දේශයට පමණක් සීමා නො කොට ඉන් ඔබ්බට කරුණු සොයා යන්නෙකුට වුව ද අත්වැලක් සැපයෙන ආකාරයෙන් සම්පාදනය කර ඇත.

Additional information
Weight0.51 kg
Dimensions25.00 × 17.60 × 1.50 cm
WRITER
Description