රසායනික ගණනය කිරීම්
By :
රු1,000.00
කර්තෘ: රංග ගුණරත්න
ප්‍රකාශනය: කෙම්වින්© 2018, ISBN: 978-955-1621-14-8, ප්‍රමාණය A4, පිටු 226
අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව: රසායනික ගණනය කිරීම්
5 in stock (can be backordered)
SKU: AA6071 Category: Chemistry Tags: Ranga Gunarathna, rasayanika gananaya, rasayanika gananayakirim, රංග ගුණරත්න, රසායනික ගණනය කිරීම්
Description
උසස් පෙළ රසායන විද්‍යාව විෂය නිර්දේශයේ තුන්වැනි ඒකකය මෙම ග්‍රන්ථයෙන් ආවරණය වේ. එහිදී, රසායනික ගණනයේ මූලික ප්‍රවේශය, ද්‍රව්‍ය ප්‍රමාණය මිනුම් කිරීම සහ මවුල සංකල්පය, අණුක සූත්‍රය, ආනුභවික සූත්‍රය සහ ද්‍රාවණවල සංයුතිය ප්‍රකාශ කිරීමේ ක්‍රම, රසායනික ප්‍රතික්‍රියා පිළබඳ අධ්‍යයනය, ස්ටොයිකියෝමිතික සංකල්පය සහ රසායනික ගණනයේ ප්‍රවේශය, ප්‍රමාණාත්මක රසායනික විශ්ලේෂණය, ආදිය අඩංගු වේ.
Additional information
| Weight | 0.39 kg |
|---|---|
| Dimensions | 29.7 × 21 × 1 cm |
| WRITER | රංග ගුණරත්න |
Reviews (0)
Be the first to review “රසායනික ගණනය කිරීම්” Cancel reply
Description






Reviews
There are no reviews yet.