උසස් පෙළ රසායන විද්‍යාව ප්‍රායෝගික අත්පොත

රු1,900.00

කර්තෘ: ජාතික අධ්‍යාපන ආයතනය

ප්‍රකාශනය: ජාතික අධ්‍යාපන ආයතනය © 2019,  ප්‍රමාණය A4, වර්ණ පිටු 154

අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව– ප්‍රායෝගික අත්පොත: නව විෂය නිර්දේශට අදාළ රසායන විද්‍යා පරීෂණ 45ක, පූර්ණ විස්තර මෙහි අඩංගු වේ. 

සම්පූර්ණ පොත මෙතැනින් බාගන්න

Description

ජාතික අධ්‍යාපන ආයතනය විසින් සම්පාදිත උසස් පෙළ: රසායන විද්‍යාව ප්‍රායෝගික අත්පොත මෙහි අඩංගු වේ. මෙය උසස් තත්වයේ ලේසර් වර්ණ මුද්‍රණයකි.

මෙම ප්‍රායෝගික අත්පොත සකස් කර ඇත්තේ; ප්‍රායෝගික පරීක්ෂණ මනාව සැලසුම් කිරීම, ඉගෙනුම් ක්‍රියාවලිය තුළ කාර්යක්ෂම ලෙස නිරත වීම, රසායන විද්‍යා විෂය ක්ෂේත්‍ර තුළ ප්‍රායෝගික කුසලතා ඔප් නැංවීම යන කාර්ය සාර්ථක කර ගැනීම සඳහා ගුරු සිදු දෙපාර්ශවයට ම මග පෙන්වීමේ අරමුණ පෙරදැරිව ය.

Additional information
Weight0.435 kg
Dimensions29.7 × 21 × 1 cm
WRITER
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “උසස් පෙළ රසායන විද්‍යාව ප්‍රායෝගික අත්පොත”

Your email address will not be published. Required fields are marked *

Description