රසායන විද්‍යාව විවරණය 2013

රු400.00

කර්තෘ: රංග ගුණරත්න

ප්‍රකාශනය: කෙම්වින්© 2015 දෙවැනි මුද්‍රණය, ISBN: 978-955-1621-17-9, ප්‍රමාණය A4, පිටු 110

අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව: බහුවරණ, ව්‍යුහගත රචනා, රචනා විවරණය – 2013

Available on backorder

Description

උසස් පෙළ රසායනවිද්‍යාව 2013 ප්‍රශ්න පත්‍රයේ බහුවරණ, ව්‍යුහගත රචනා, රචනා ප්‍රශ්න සඳහා අංගසම්පූර්ණ විවරණයක් මෙහි අන්තර්ගත වේ.

බහුවරණ ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු විවරණය සමඟ ආශ්‍රිත පසුගිය ප්‍රශ්න ද ඉදිරිපත් කර ඇත.

ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සෘජු පිළිතුරු සහ අත්‍යාවශ්‍ය පිළිතුරු පැහැදිලි කිරීම් සහ ලකුණු දීමේ පටිපාටිය ද දක්වා ඇත.

දැනුම ඇගයීමේ බහුවරණ ප්‍රශ්න පත්‍රයක් ද මෙහි අන්තර්ගත කොට ඇත.

Additional information
Weight0.175 kg
Dimensions29.7 × 21 × 1 cm
WRITER
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “රසායන විද්‍යාව විවරණය 2013”

Your email address will not be published. Required fields are marked *

Description