රසායන විද්‍යාවේ මූලධර්ම 2-ii

රු380.00

කර්තෘ: ජේ. කේ. පී. ආරියරත්න

ප්‍රකාශනය: ස්ටැම්පර්ඩ් ලේක් © 2018 දහතුන්වැනි මුද්‍රණය, ISBN: 978-955-8156-26-4, ප්‍රමාණය A5, පිටු 183-382

අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව: ඇල්කොහොල සහ පීනෝල, ඊතර, ඇල්ඩිහයිඩ සහ කීටෝන, කාබොක්සිලික් අම්ල, කාබොක්සිලික් අම්ලවල ව්‍යුත්පන්න, ඇමයින, ඇමයිනො අම්ල

Out of stock

Description

උසස් පෙළ විෂය නිර්දේශයේ කාබනික රසායනය විෂය කොටස පිළිබඳ ව ඕනෑ ම අවදියක දී ඇති විය හැකි ශිෂ්‍ය හා ගුරු අවශ්‍යතා පූර්ණ වශයෙන් සපිරෙන අයුරු සම්පාදිත සුවිශේෂ ග්‍රන්ථ දෙකක දෙවැන්නයි මේ.

ඔක්සිජන් අඩංගු කාබන් සංයෝග සහ නයිට්රජන් අඩංගු කාබන් සංයෝග සම්පූර්ණ ලෙස මෙහි සලකා බලා ඇත. මෙම සංයෝගවල භෞතික ලක්ෂණ හා රසායනික ලක්ෂණ, ඒවා පිළියෙළ කිරීම, ඒවායේ IUPAC නාමකරණය, ප්‍රතික්‍රියතාව, ප්‍රතික්‍රියාවල යන්ත්‍රණ යනාදිය පිළිබඳ කරුණු සරල ව, නමුත් සවිස්තරව මෙහි ඉදිරිපත් කර ඇත.

ලබන දැනුම තහවුරු කර ගැනීම උදෙසා පිළිතුරු දිය යුතු අභ්‍යාස, ඒ ඒ පරිච්ඡේදයේ අවසානයේ සපයා ඇත.

Additional information
Weight0.179 kg
Dimensions21 × 14.8 × 1 cm
WRITER
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “රසායන විද්‍යාවේ මූලධර්ම 2-ii”

Your email address will not be published. Required fields are marked *

Description