පදාර්ථයේ ගුණ හා පදාර්ථ විකිරණ සීඝ්‍ර පුනරීක්ෂණ
By :
රු260.00
කර්තෘ: උපුල් ඉන්ද්‍රජිත්
ප්රකාශනය: කර්තෘ © 2016, ප්‍රමාණය A4, පිටු 56, ISBN 978-955-0945-04-7
අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව – පදාර්ථයේ ගුණ (දුස්රාවීතාවය, ප්‍රත්‍යස්ථතාවය, පෘෂ්ඨික ආතතිය) හා පදාර්ථ විකිරණ සීඝ්‍ර පුනරීක්ෂණ
5 in stock
Description
උසස් පෙළ භෞතික විද්‍යා විෂය නිර්දේශයේ පදාර්ථයේ ගුණ හා පදාර්ථ විකිරණ ඒකකවලට ඇතුළත් සියලු ම මූලධර්ම (ගැඹුරු කොටස් ද ඇතුළුව) සරලව හා කෙටියෙන් මෙම පොත නිර්මාණය කොට ඇත.
බොහෝ දෙනෙකුට, උසස් පෙළ භෞතික විද්‍යා ප්‍රශ්නපත්‍රයට කිහිප වරක් පිළිතුරු සැපයූ විට, ප්රශ්නය කියවූ සැනින් පිළිතුර ක්ෂණිකව ම මතකයට නැඟෙන මුත් ඊට අදාළ මූලධර්ම හා සමීකරණ මතකයට නො නැඟේ. එම අඩුපාඩුව මගහරවා ගැනීම සඳහා මෙම පොත මහඟු පිටුවහලක් වනු ඇත.
Additional information
| Weight | 0.13 kg |
|---|---|
| Dimensions | 29.70 × 21.00 × 0.50 cm |
| WRITER | උපුල් ඉන්ද්‍රජිත් |
Reviews (0)
Be the first to review “පදාර්ථයේ ගුණ හා පදාර්ථ විකිරණ සීඝ්‍ර පුනරීක්ෂණ” Cancel reply
Description



Reviews
There are no reviews yet.