රසායන විද්‍යාව බහුවරණ හේතු දැක්වීම් 1000+

රු450.00

ප්‍රකාශනය: ඇස් ගොඩගේ 2018, ISBN: 978-955-30-6629-9 ප්‍රමාණය A4, පිටු 128

අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව: රසායන විද්‍යාව බහුවරණ හේතු දැක්වීම් 1000+

Out of stock

Description

මෙය උසස් පෙළ රසායන විද්‍යා විෂයෙහි සියලුම ඒකක ආවරණය වන පරිදි සැකසූ කෘතියකි. බහුවරණ ප්‍රශ්න පත්‍රයේ හේතු ළුල සම්බන්ධතාව පිළිබඳ විමසන ප්‍රශ්න දහය වඩාත් දුෂ්කර බැවින්  මෙහි එවැනි බහුවරණ සහ පිළිතුරු විවරණ දහසකට වැඩි සංඛ්‍යාවක් අඩංගු කර ඇත.

 

Additional information
Weight0.345 kg
Dimensions29.7 × 21 × 0.8 cm
WRITER
Description