රසායනික කර්මාන්ත සහ පරිසරය

රු400.00

කර්තෘ: මහාචාර්ය ‌සුදන්ත ලියනගේ

ප්‍රකාශනය: කර්තෘ © 2012 දෙවැනි සංස්කරණය, ISBN: 978-955-97663-1-7, ප්‍රමාණය A5, පිටු 178

අන්තර්ගතය: රසායනික කර්මාන්ත සහ පරිසරය (දෙවැනි සංස්කරණය)

Out of stock

Description

මෙහි පළමු පරිච්ඡේදවල රසායනික කර්මාන්ත පිළිබඳ අධ්‍යයනයට අවශ්‍ය අමුද්‍රව්‍ය, භෞත-රසායන තත්ව, අදාළ ප්‍රතික්‍රියා සහ ඒවායේ තුලිත රසායනික සමීකරණ හැකිතරම්දුරට අන්තර්ගත කර ඇත.

අවසන් පරිච්ඡේදයේ දී රසායනික කර්මාන්ත නිසා ඇතිවන විවිධ පාරිසරික බලපෑම් සාකච්ඡා කර ඇත. එම බලපෑම් අවම කිරීම සඳහා විවිධ අදහස් යෝජනා ද ගෙනහැර දක්වා ඇත.

Additional information
Weight0.225 kg
Dimensions21 × 14.8 × 1.3 cm
WRITER
Description