අංශබාගයේ වගවිබාග – භෞත චිකිත්සක ප්‍රතිකාර

Original price was: රු1,500.00.Current price is: රු1,350.00.

කර්තෘ: මදාරා සරසි කොඩිතුවක්කු ආරච්චිගේ BSc (Hons) Physiotherapy, MCSP

ප්‍රකාශනය: කර්තෘ  © 2019, ISBN: 978-624-95659-0-6, ප්‍රමාණය A5, පිටු 390

අන්තර්ගතය: අංශබාගයේ වගවිබාග: භෞත චිකිත්සක ප්‍රතිකාර

  • අංශබාගයෙන් වැළැකෙන හැටි
  • ගොදුරු වුවොත් සුව වෙන හැටි
  • ගොදුරු වූවෙකු රැකබලා ගන්නා හැටි
  • දෙපයින් නැගිටින්නට භෞතචිකිත්සක ප්‍රතිකාර

17 in stock (can be backordered)

Description

 

මේ අගනා පොත මිනිස් මොළය ගැන උනන්දුවක් ඇති සැවොම  කියවිය යුතු , සිරිලක පුරා වෙද හෙද, භෞත චිකිත්සක, පරිපූරක වෛද්‍ය ක්ෂේත්‍රයේ පමණක් නො ව පරිපාලන දේශපාලන ක්ෂේත්‍රවල අය පවා අනිවාර්යයෙන් ම පරිශීලනය කළ යුතු ග්‍රන්ථයකි.

– මහාචාර්ය තිස්ස විජේරත්න

ස්නායු රෝග දොපාර්තමේන්තුව, සන්ෂයින් මහ රෝහල, මෙල්බෝන්, ඔස්ට්‍රේලියාව.

 

මස්තිෂ්ක ආඝාතය සාමාන්‍ය සිංහල වහරේ හඳුන්වන්නේ ‘අංශබාගය’ ලෙසිනි. එය ස්නායු රෝගයකි.

වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමගම මේ රෝගය දැන් දැන් සෑහෙන පමණකට වළක්වා ගත හැකි රෝගයක් ලෙස සැලකේ.

අංශබාගයට ගොදුරු වීමේ අවධානමෙන් මිදෙන්නේ කොහොම ද?

අංශබාගයට ගොදුරු වූවෙකු ආබාධයකින් තොරව සුවපත් කර ගැනීමට ගත යුතු පියවර මොනවා ද?

අංශබාග රෝගියෙකු දෙපයින් නැගිටුවාලීමට වැදගත් වන භෞත චිකිත්සක ක්‍රම මොනවා ද? ආදී අංශභාගයේ සෑම පැතිකඩක් පිළිබඳව ම

අශංභාගයේ වගවිබාග භෞතචිකිත්සක ප්‍රතිකාර‘ කෘතියේ ඉතා අපූරුවට විස්තර කර ඇත.

Additional information
Weight0.7 kg
Dimensions21 × 14.8 × 2.5 cm
WRITER
Description