ව්‍යුහය සහ බන්ධන

රු1,000.00

කර්තෘ: රංග ගුණරත්න

ප්‍රකාශනය: කෙම්වින්© 2018, ISBN: 978-955-1621-13-1, ප්‍රමාණය A4, පිටු 250

අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව: ව්‍යුහය සහ බන්ධන

13 in stock (can be backordered)

Description

උසස් පෙළ රසායන විද්‍යාව විෂය නිර්දේශයේ‌ ‌දෙවැනි ඒකකය මෙම ග්‍රන්ථයෙන් ආවරණය වේ. එහිදී, අන්තඃඅණුක බන්ධන හෙවත් ප්‍රාථමික අන්තර් ක්‍රියා, අණු, අයනවල ලුවිස් ව්‍යුහය නිර්මාණය, අණු සහ අයනවල හැඩ අපෝහනය සමග මුහුම්කරණය, ද්විතීක අන්තර් ක්‍රියා සහ දැලිස් ව්‍යුහ ආදිය අඩංගු වේ. එක් එක් පාඩමට අදාළව අභ්‍යාස මාලාවක් සහ පසුගිය විභාග ප්‍රශ්න විශ්ලේෂණයක් ද ඇතුළත් ය.

Additional information
Weight0.46 kg
Dimensions29.70 × 21.00 × 1.30 cm
WRITER
Description