

කාබනික රසායනය
රු2,250.00
කර්තෘ: හේමචන්ද්‍ර බස්නායක
ප්‍රකාශනය: ඇස් ගොඩගේ 2018, ISBN: 978-955-3046-56-7, ප්‍රමාණය A4, පිටු 284
අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව: කාබනික රසායනය (විසඳූ ගැටලු සහ අභ්‍යාස සහිත)
Out of stock
SKU: AF1BF2 Category: Chemistry Tags: hemachandra basnayaka, kabanika rasayanaya, කාබනික රසායනය, ගොඩගේ, හේමචන්ද්‍ර බස්නායක
Description
උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශට අයත් ‘කාබනික රසායනය’ කොටස සඳහා මෙම පොත සම්පාදනය වී ඇත.
ඊට අයත් සියලු විෂය කරුණු මෙහි ආවරණය කර ඇති අතර අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ විස්තර ද ඇතුළත් වේ. තවද, සිසුනට සිය දැනුම හා ගැටලු විසඳීමේ කුසලතාව වර්ධනය කර ගැනීම සඳහා සුදුසු අභ්‍යාස රාශියක් ද මෙහි අඩංගු වේ.
Additional information
| Weight | 0.75 kg |
|---|---|
| Dimensions | 29.70 × 21.00 × 1.70 cm |
| WRITER | හේමචන්ද්‍ර බස්නායක |
Reviews (0)
Be the first to review “කාබනික රසායනය” Cancel reply
Description






Reviews
There are no reviews yet.