ජීව විද්‍යාව ඒකක අනුව වර්ග කළ ප්‍රශ්න පත්‍ර විවරණය – 3
රු650.00
කර්තෘ: නන්දන ධර්මකීර්ති/එස්.ආර්. ධර්මකීර්ති
ප්රකාශනය: මෙත්සර ප්‍රකාශකයෝ © 2018, ISBN 978-955-4741-03-4, ප්‍රමාණය A4, පිටු 214
අන්තර්ගතය: උසස් ළ ජීව විද්‍යාව 2017 සිට ක්‍රියාත්මක නව නිර්දේශය සඳහා ඒකක අනුව වර්ග කළ විභාග ප්‍රශ්න පත්‍ර විවරණය – ශාක ප්‍රජනනය, ශාක චලන, සත්ත්ව පටක, සත්ත්ව පෝෂණය, සත්ත්ව ස්වසනය, සත්ත්ව පරිවහනය
18 in stock (can be backordered)
Description
මෙම පොත මගින්, 1985 සිට 1999 දක්වා උසස් පෙළ උසස් පෙළ උද්භිද විද්‍යාව, සත්ත්ව විද්‍යාව ප්‍රශ්න පත්‍රත්, 2000 සිට 2017 දක්වා ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍රත් ඇතුළුව සම්පූර්ණ පශ්න පත්‍ර 39ක බහුවරණ, ව්‍යුහගත රචනා, සහ රචනා පශ්නවල පිළිතුරු මෙන්ම බහුවරණ ප්‍රශ්න සඳහා විවරණ ද ආවරණය කැරේ.
ග්රන්ථ මාලාවක් ලෙසින් ඉදිරිපත් කැරෙන පොත් පෙළහි තෙවැන්න මෙය වේ. මෙහි සියලු ම ප්‍රශ්න ඒකක අනුව වර්ග කර ඇත.
Additional information
| Weight | 0.37 kg |
|---|---|
| Dimensions | 29.70 × 21.00 × 1.50 cm |
| WRITER | Nandana Dharmakeerthi, නන්දන ධර්මකීර්ති/එස්.ආර්. ධර්මකීර්ති |
Reviews (0)
Be the first to review “ජීව විද්‍යාව ඒකක අනුව වර්ග කළ ප්‍රශ්න පත්‍ර විවරණය – 3” Cancel reply
Description







Reviews
There are no reviews yet.