රසායන විද්‍යාව විවරණය 2016
By :
රු400.00
කර්තෘ: රංග ගුණරත්න
ප්‍රකාශනය: කෙම්වින්© 2017, ISBN: 978-955-1621-27-8, ප්‍රමාණය A4, පිටු 120
අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව: බහුවරණ, ව්‍යුහගත රචනා, රචනා විවරණය – 2016
18 in stock (can be backordered)
SKU: 461867 Category: Chemistry Tags: 2016 රසායන විද්‍යා විවරණය, Ranga Gunarathna, rasayana vidyawa 2016, rasayana vidyawa viwarana, රංග ගුණරත්න
Description
උසස් පෙළ රසායනවිද්‍යාව 2016 ප්‍රශ්න පත්‍රයේ බහුවරණ, ව්‍යුහගත රචනා, රචනා ප්‍රශ්න සඳහා අංගසම්පූර්ණ විවරණයක් මෙහි අන්තර්ගත වේ.
බහුවරණ ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු විවරණය සමඟ ආශ්‍රිත පසුගිය ප්‍රශ්න ද ඉදිරිපත් කර ඇත.
ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සෘජු පිළිතුරු සහ අත්‍යාවශ්‍ය පිළිතුරු පැහැදිලි කිරීම් සහ ලකුණු දීමේ පටිපාටිය ද දක්වා ඇත.
දැනුම ඇගයීමේ බහුවරණ ප්‍රශ්න පත්‍රයක් ද මෙහි අන්තර්ගත කොට ඇත.
Additional information
| Weight | 0.195 kg |
|---|---|
| Dimensions | 29.7 × 21 × 1 cm |
| WRITER | රංග ගුණරත්න |
Reviews (0)
Be the first to review “රසායන විද්‍යාව විවරණය 2016” Cancel reply
Description




Reviews
There are no reviews yet.