

තාරකා විද්‍යා ඔලිම්පියාඩ් පෙරහුරුව රු400.00 Original price was: රු400.00.රු360.00Current price is: රු360.00.
Collins Dictionary of Astronomy රු2,740.00 Original price was: රු2,740.00.රු980.00Current price is: රු980.00.
තාරකා විද්‍යාව හැදෑරීමේ දෙවැනි පියවර
By :
රු400.00
කර්තෘ: සමීර සී. රත්නායක
ප්‍රකාශනය: S & T Group © 2017, ISBN: 978-955-1080-16-7, ප්‍රමාණය A5, පිටු 120
අන්තර්ගතය: නිරීක්ෂණ තාරකා විද්‍යාව- දුරදක්න භාවිතය, දුරේක්ෂ භාවිතයෙන් ග්‍රහලෝක නිරීක්ෂණය, ගැඹුරු අහසේ ආකාශවස්තු නිරීක්ෂණය
Out of stock
Description
දුරේක්ෂ හා දෙනෙති ආධාරයෙන් රෑ අහස නිරීක්ෂණය කරන ආකාරය මෙම ග්‍රන්ථයෙන් විස්තර කැරේ. බුධ සිට සෙනසුරු දක්වා ග්‍රහලෝක ද, නීහාරිකා, තරු පොකුරු, ද්විත්ව හා ත්‍රිත්ව තාරකා පද්ධති ද, ග්‍රහ නීහාරිකා මෙන්ම චක්‍රාවාට නිරීක්ෂණය කරන අයුරු ද මෙහි විස්තර කොට තිබේ.
Additional information
| Weight | 0.165 kg |
|---|---|
| Dimensions | 21 × 14.8 × 1.5 cm |
| WRITER | සමීර සී. රත්නායක |
Reviews (0)
Be the first to review “තාරකා විද්‍යාව හැදෑරීමේ දෙවැනි පියවර” Cancel reply
Description

Reviews
There are no reviews yet.