පරිණාමය සහ ජීවීන්ගේ විවිධත්වය සීඝ්‍ර පුණරීක්ෂණ
රු500.00
කර්තෘ: වීරතුංග පී තිලකරත්න
ප්රකාශනය: බයෝග්‍රැපික් © 2018 අගෝස්තු, ප්‍රමාණය 7″x9″, පිටු 88, ISBN 978-955-1847-64-7
අන්තර්ගතය: උසස් පෙළ ජීව විද්‍යාව – පරිණාමය සහ ජීවීන්ගේ විවිධත්වය- සීඝ්‍ර පුණරීක්ෂණ
2 in stock
Description
උසස් පෙළ ජීව විද්‍යාව නව විෂය නිර්දේශයේ පරිණාමය සහ ජීවීන්ගේ විවිධත්වය පුණරීක්ෂණ ප්‍රශ්න සහ පිළිතුරු මෙහි ඇතුළත් වේ.
පළමුව මෙම ඒකකයට අයත් සිද්ධාන්ත සහ ප්‍රායෝගික පරීක්ෂණ හොඳින් අධ්‍යයනය කළ යුතු ය. ඉන්පසු මෙහි ඇති ව්‍යුහගත ආකාරයේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයිය යුතු ය. අනතුරුව අවසාන කොටසේ දක්වා ඇති ආදර්ශ පිළිතුරු සමඟ සසඳා අඩුපාඩු හඳුනාගත හැකි ය. විභාගයේ දී දෙවැනි ප්‍රශ්නපත්‍රය සඳහා ඔබට ලැබෙන්නේ මෙම ස්වරූපයේ ම අනුකොටස් සහිත ව්‍යුහගත ප්‍රශ්න හතරකි.
Additional information
| Weight | 0.16 kg |
|---|---|
| Dimensions | 25.00 × 17.60 × 0.50 cm |
| WRITER | වීරතුංග පී තිලකරත්න |
Reviews (0)
Be the first to review “පරිණාමය සහ ජීවීන්ගේ විවිධත්වය සීඝ්‍ර පුණරීක්ෂණ” Cancel reply
Description







Reviews
There are no reviews yet.