

අවකල සමීකරණ හැඳින්වීම
රු450.00
කර්තෘ: එස්. එල්. ග්‍රීන්
ප්රකාශනය: අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව © 2007, ප්‍රමාණය A5, පිටු 178
අන්තර්ගතය: උසස් පෙළ ගණිතය: අවකල සමීකරණ හැඳින්වීම
Out of stock
SKU: CEEF49 Category: Mathematics Tags: A/L Mathematics, awakala sameekarana, awakala sameekarana hadinweema, awakalanaya, Differential Equations, green, S. L. Green, අවකල සමීකරණ, උසස් පෙළ ගණිතය, එස්. එල්. ග්‍රීන්
Description
මෙය S. L. Green ගේ Introduction to Differential Equations කෘතියෙහි සිංහල පරිවර්තනයයි. හෙ. තිලකානන්ද විසින් පරිවර්තනය කර ඇති මෙම කෘතියෙහි පළමු වරට මෙම විෂයය ඉගෙන ගන්නා අයට වුව පහසුවෙන් අවබෝධ වන පරිදි විසඳූ අභ්‍යාස රාශියක් ඇතුළත් කොට ගණිත ක්‍රම පැහැදිලි කොට ඇත.
Additional information
Reviews (0)
Be the first to review “අවකල සමීකරණ හැඳින්වීම” Cancel reply
Description


Reviews
There are no reviews yet.